billinx
Be a Smart Businessman
billinx
Be a Smart Businessman
මොකද්ද මේ Billinx කියන්නේ?
ඔබගේ ව්‍යාපාරයේ දෛනික වැඩ කටයුතු ඉතා පහසුවෙන් සිදු කර ගැනීමට හැකිවන අයුරින් සහ අවශ්‍ය ඕනෑම වෙලාවක ලාභඅලාභ පහසුවෙන් සොයාගැනීමට හැකි වන අයුරින් නිර්මාණය කරන ලද software එකක් වන අතර මේ වෙන විට ව්‍යාපාර 200කට අධික ප්‍රමාණයක සාර්ථකව මෙය භාවිතා කරයි. ඔබට මෙය භාවිතා කිරීම මගින් ඔබගේ ව්‍යාපාර කටයුතු වඩාත් ක්‍රමවත්ව හා ඵලදායි අයුරින් භාවිතා කල හැකිය.
ඔබ මෙය තෝරාගත යුත්තේ ඇයි?
- දැනට ඔබ භාවිතා කරන පරිගණකය තුලින් භාවිතා කල හැකි වීම.
- ඔබට ඕනෑම වෙලාවක අවශ්‍ය තාක්ෂණික සහය ලබා ගැනීම සදහා 24*7 ක්‍රියාත්මක Online තාක්ෂණික සේවය.
- භාණ්ඩ මිලදී ගැනීම් හා විකිණීම පිළිබද විස්තර ඔබට අවශ්‍ය කාලපරිචචේදයන් තුල දැන ගත හැකි වීම.
- භාණ්ඩ සැපයුම්කරුවන්ට ගෙවූ/ගෙවිය යුතු මුදල් හා පරිබෝගිකයින්ගේ මුදල් ලැබීම හා ලැබිය යුතු මුදල් පහසුවෙන් කළමනාකරණය කල හැකි වීම.
- ව්‍යපාරයේ පවතින stock පිලිබදව පැහැදිලි අවබෝදයක් ක්ෂණිකවම ලබා ගත හැකි වීම.
- ව්‍යාපාරයේ ලාභඅලාභ අවශ්‍ය ඕනෑම කාලපරිච්චේදයකට අදාලව සොයා ගැනීමට හැකි වීම.
- ඔබේ ව්‍යාපාරයේ වැඩකරන සේවකයින් හට වෙන වෙනම Logins ලබා දීමට හැකි වීම තුලින් ඔවුන්ගේ sales report වෙන වෙනම දැන ගත හැකි වීම.
- Barcode භාවිතයෙන් වැඩ කටයුතු කිරීමට හැකි වීම.
- ලෝකයේ ඕනෑම තැනක සිට ව්‍යාපාරයේ ගනුදෙනු සිදු වී ඇති ආකාරය බලා ගත හැකි වීම.
- Cloud data backups තබා ගැනීමට හැකිවන නිසා ව්‍යාපාරයේ ගනුදෙනු වල 100% සුරක්ෂිතභාවය.
Introducing Cloud Base Dashboard System
ඔබ ලෝකයේ කොහේ සිටියත් ඔබේ ව්‍යාපාරයේ සියලුම ගනුදෙනු සිදු වී ඇති ආකාරය ඔබගේ Phone/Computer මගින් නැරබීමේ හැකියාව billinx සතුයි.
billinx සදහා වඩාත් ගැලපෙන ව්‍යාපාර වර්ග
Super Markets
Cashier Billing, Batch Numbers, Barcode Scanning, Weight Scale
Phone Shops
Product Warranty, Purchase Payments, Product Variations, Billing
Pharmacies
Product Expiry, Lot Numbers, Quick Billing & Payments, Reports
Clothing Stores
Purchasing, Product Inventory, Returns, Cashier Billings, Barcodes
Restaurants
KOT, Manufacturing, Food Products, Billing
Hardwares
Product Warranty, Purchase Payments, Product Variations, Billing
Electronics
Lot Numbers, Quick Billing & Payments, Reports
Retail Shops
Purchasing, Product Inventory, Returns, Cashier Billings, Barcodes
Pricing
කොහොමද?
මෙහි සදහන් මිල Billing Software එක සදහා වන අතර, ඔබට අවශ්‍ය පරිදි පරිගණක උපාංගද අප ආයතනය විසින් ලබා ගත හැකිය.
Special Offer
Rs:35,000
Rs:30,000
දැනට මෙය කොපමණ පිරිසක් භාවිතා කරනවද?
මේ වෙනවිට ශ්‍රී ලංකාව පුරා ව්‍යාපාර 200කට ආසන්න සංඛ්‍යාවකට අපගේ සේවාවන් සාර්ථකව ලබා දී තිබේ. ඉන් ව්‍යාපාර කිහිපයක විස්තර පහතින් සදහන් වේ.