Billinx

bilinx logo (RGB)

billinx

Be a Smart Businessman

billinx

Be a Smart Businessman

මොකද්ද මේ Billinx කියන්නේ?

ඔබගේ ව්‍යාපාරයේ දෛනික වැඩ කටයුතු ඉතා පහසුවෙන් සිදු කර ගැනීමට හැකිවන අයුරින් සහ අවශ්‍ය ඕනෑම වෙලාවක ලාභඅලාභ පහසුවෙන් සොයාගැනීමට හැකි වන අයුරින් නිර්මාණය කරන ලද software එකක් වන අතර මේ වෙන විට ව්‍යාපාර 200කට අධික ප්‍රමාණයක සාර්ථකව මෙය භාවිතා කරයි. ඔබට මෙය භාවිතා කිරීම මගින් ඔබගේ ව්‍යාපාර කටයුතු වඩාත් ක්‍රමවත්ව හා ඵලදායි අයුරින් භාවිතා කල හැකිය.

ඔබ මෙය තෝරාගත යුත්තේ ඇයි?

Introducing Cloud Base Dashboard System

ඔබ ලෝකයේ කොහේ සිටියත් ඔබේ ව්‍යාපාරයේ සියලුම ගනුදෙනු සිදු වී ඇති ආකාරය ඔබගේ Phone/Computer මගින් නැරබීමේ හැකියාව billinx සතුයි.

billinx සදහා වඩාත් ගැලපෙන ව්‍යාපාර වර්ග

Super Markets

Cashier Billing, Batch Numbers, Barcode Scanning, Weight Scale

Phone Shops

Product Warranty, Purchase Payments, Product Variations, Billing

Pharmacies

Product Expiry, Lot Numbers, Quick Billing & Payments, Reports

Clothing Stores

Purchasing, Product Inventory, Returns, Cashier Billings, Barcodes

Restaurants

KOT, Manufacturing, Food Products, Billing

Hardwares

Product Warranty, Purchase Payments, Product Variations, Billing

Electronics

Lot Numbers, Quick Billing & Payments, Reports

Retail Shops

Purchasing, Product Inventory, Returns, Cashier Billings, Barcodes

Pricing
කොහොමද?

මෙහි සදහන් මිල Billing Software එක සදහා වන අතර, ඔබට අවශ්‍ය පරිදි පරිගණක උපාංගද අප ආයතනය විසින් ලබා ගත හැකිය.

Special Offer

Rs:35,000

Rs:30,000

Days
Hours
Minutes
Seconds

දැනට මෙය කොපමණ පිරිසක් භාවිතා කරනවද?

මේ වෙනවිට ශ්‍රී ලංකාව පුරා ව්‍යාපාර 200කට ආසන්න සංඛ්‍යාවකට අපගේ සේවාවන් සාර්ථකව ලබා දී තිබේ. ඉන් ව්‍යාපාර කිහිපයක විස්තර පහතින් සදහන් වේ.

4.8
4.8/5
Based on 184 reviews
4.8/5
It was very helpful to know in advance of my toy store inadequacies. In addition, being able to use the software in Sinhala also made it easier for my workers to operate in my absence.
isuru sandeepa
sandeepa Bookshop
4.8/5
I was able to provide a bill for every transaction happened on credit and watch the records of the bills, whenever I wanted. Availability of the software in Sinhala, made my work much easier.
Bhathiya kasun
Manamperiya Traders
4.8/5
Even without my presence, I was able to find out about the day-to-day transactions in the store. One of my favorite options on billinx is being able to choose languages.
Kasun Dissanayake
Dissa Enterpricess
4.8/5
It's truly more worth than money i paid, Very user friendly, Most convenient way ever seen in inventory, Well categorized & well maintained, data uploading in an own website a plus advantage. I would give 10 Stars if possible because overall it is the best! Go ahead billinx !
samith prasanna
Prasanna Motors
0 +
Active Users
0 +
Total Download
0 +
Business
0 +
Cities

Live Demo එකක් බලන්න කතා කරන්න

(+94)76 842 8514